Terms & Conditions
පහත සදහන් කොන්දේසිවලට ඔබ එකග විය යුතුය.
ගනුදෙනුවකට ඔබ විසින් මුදල් ගෙවීමක් කිරීම මගින්
කොන්දේසිවලට එකග වේ.
- නොසැලකිලිමත් බව, වැරදියට සවි කිරීම, විදුලිබලයෙන් සිදුවන හානි වලට අප වගකියණු නොලැබේ.
- සතුන්ගෙන් සිදුවන හානි, අකුණු සැර මඟින් සිදුවන හානි, ස්වභාවික ආපදා වලින් සිදුවන හානි වලටද වගකීම අවලංගු වේ .
- උපාංගයට සිදුවන භාහිර හානි වලට (පළුඳු වීම්, සීරීම්, කැඩීම්) වගකිව නොහැක.
- අදාල උපාංගයට අදාල වගකීම් කාලය එම උපාංගයට අදාල තැන දක්වා ඇත .
- උපාංග වල වගකීම් ආවරණය වීමට භාවිත කළ උපකරණ සඳහා අවම දින තුනක්ද උපරිම සති දෙකක්ද Brandnew සඳහා සති දෙක සිට මාස දෙකක කාලයක්ද
ගත විය හැක.
- අළෙවි කළ භාණ්ඩය සඳහා නැවත මුදල් ලබා දෙණු නොළැබේ .
- ඔබ වෙනුවෙන් පමණක් ඇනවුම් කරන උපාංග වල වගකීම් ආවරණය සඳහා වන Courier Service ගාස්තු ඔබ විසින් දැරිය යුතු වේ .
- වගකීම ආවරණය සඳහා බිල්පත් අනිවාර්යෙන්ම අවශ්‍ය වේ .
- වගකීම් ලේබලය මකා දැමීම හෝ එයට හානි වී තිබීම මඟින් අනිවාර්යෙන්ම වගකීම අවලංගු වේ .
- අත්තිකාරම් සිදුකරනලද ගනුදෙනු අවලංගු කල නොහැක. එසේ කල්හොත් අත්තිකාරම් මුදල නැවත ලබාදෙනු නොලැබේ.
- මෘදුකාංග සදහා වගකීමක් නැත.
ඉහත සඳහන් කරුණු වලට එකඟනම් පමණක්
ඔබගේ ඇණවුම කරන්න .