About Us අපි ගැන
ඔබගේ සියළුම පරිගණක අවශ්‍යතාවන්ට ඉතාමත්ම මිත්රශීලීව විසදුම් ලබාදෙන එක තමයි අපේ අරමුණ
ඔබට අවශ්‍ය එදිනෙදා ජීවිතයෙදි වැදගත්වන පරිගණක හා ඊට අදාල පරිගණක උපකරණ ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකමත් අපි ආරම්භ කලා
එපමණක් නොවේ පරිගණක හා පරිගණක ක්‍රීඩා අශ්‍රිත ගැටලු ඇති ඌවිට ඒසදහා අවශ්‍යය තාක්ෂණික විසදුම් නොමිලේම ලබාදීමටත් කටයුතු කරනවා
අපේ අරමුණ
ශ්‍රී ලංකාවේ විශාලම හා ඉතාමත් මිත්රශීලීව පරිගනක සේවා සපයන ආයතනය බවට පත් වීම
අපිව කොහොමද සම්බන්ද කරගන්නේ
පහත තියෙන ක්‍රම වලින් ඔබට අපිව සම්බන්ධ කරගන්න පුලුවන්
WEB | www.riocomputers.lk |
Facebook Fan Page | |
Facebook Profile | |
tirashana@gmail.com | |
Contact Voice | 076 737 67 85 |
Voice Whats app | 071 537 67 85 |