About Us අපි ගැන

ඔබගේ සියළුම පරිගණක අවශ්‍යතාවන්ට ඉතාමත්ම මිත්‍රශීලීව විසදුම් ලබාදෙන එක තමයි අපේ අරමුණ 


ඔබට අවශ්‍ය එදිනෙදා ජීවිතයෙදි වැදගත්වන පරිගණක හා ඊට අදාල පරිගණක උපකරණ ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකමත් අපි ආරම්භ කලා 

එපමණක් නොවේ පරිගණක හා පරිගණක  ක්‍රීඩා අශ්‍රිත ගැටලු  ඇති ඌවිට ඒසදහා අවශ්‍යය තාක්ෂණික විසදුම් නොමිලේම ලබාදීමටත්  කටයුතු කරනවා 


අපේ අරමුණ 

ශ්‍රී ලංකාවේ විශාලම හා ඉතාමත් මිත්‍රශීලීව පරිගනක සේවා සපයන ආයතනය බවට පත් වීම 


අපිව කොහොමද සම්බන්ද කරගන්නේ 

පහත තියෙන ක්‍රම වලින් ඔබට අපිව සම්බන්ධ කරගන්න පුලුවන් 


WEBwww.riocomputers.lk
Facebook Fan Page

Rio Computers Kegalle

Facebook Profile

Tharindu Ireshana

Email[email protected]
Contact  Voice 076 737 67 85
Voice Whats app Viber Imo 071 537 67 85