Terms & Conditions

Terms & Conditions 

  1. නොසැලකිලිමත් බව, වැරදියට සවිකිරීම , විදුලිබලයෙන් සිදුවන හානි වලට අප වගකියනු නොලැබේ 
  2. සතුන්ගෙන් සිදුවන හානී, අකුනු සැර මගින් සිදුවන හානි ස්වාභාවික ආපදා වලින් සිදුවන හානි වලටද වගකීම අවලංගු වේ
  3. උපාංගයට සිදුවන භාහිර හානි වලට (පලුදූවීම්,සීරීම්,කැඩීම් ) වගකිව නොහැක
  4. අදාල උපාංගයට අදාල වගකීම් කාලය එම උපාංගයට අදාල තැන දක්වා ඇත 
  5. උපාංගවල වගකීම් ආවරනය වීමට භාවිතා කළ උපකරණ සදහා අවමය දින 3ක්ද උපරිම  සතියක්ද Brand New සදහා  අවමය සතියක්ද උපරිම සති 4ක්ද ගත විය හැක 
  6. නමුත් අප ඔබට අපගේ උපරිම සේවය සැපයීම සදහා ඉතා ඉක්මනින් වගකීම් කාලය ආවරණය කිරීමට උත්සහ කරන්නෙමු 
  7. අලවි කළ භාණ්ඩ සදහා නැවත මුදල් ලබාදෙනු නොලැබේ 
  8. වගකීම ආවරණය සදහා වන courier service ගාස්තු ඔබ විසින් දැරිය යුතුවේ. නමුත් මිලදී ගත් දිනය සහ පසු දින නැවත මාරු කිරිමට උවහොත් පමනක් නැවත ඔබ වෙත එවීමට  courier service ගාස්තු අප විසින් දරනු ලබන අතර එදිනම් ඔබ එය දැනුම් දිය යුතුය. 
  9. වගකීම ආවරණය සදහා බිල්පත අනිවාර්යෙන්ම අවශ්‍යය වේ, 
  10. වගකිම් ලේබලය මකා දැමීම හෝ එයට හානී වී තිබීම මගින් අනිවාර්යයෙන්ම වගකීම අවලංගු වේ  

 ඉහත සදහන් කරුනුවලට එකගනම් පමණක් ඔබගේ ඇනවුම කරන්න